Wednesday, September 1, 2021

Variable, Regulated Power Supply...

 

අද මම ඔබට අරගෙන ආවේ, ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වන තවත් Power Supply පරිපථයක්. මෙම  Power Supply පරිපථයෙන් 1.2V - 30v දක්වා වෝල්ටීයතාවයන් ඔබට ලබා ගන්න පුළුවන්. ලබාගත හැකි උපරිම ධාරාව ඇම්පියර් 1.5 වනවා. LM  317 IC උපාංගය භාවිතයෙන් මෙම පරිපථය නිර්මාණය කර ඇති අතර පරිපථයේ P1 ලෙස  පෙන්වා ඇති 5K Preset එක මගින් ඔබට අවශ්‍ය වෝල්ටීයතාවය සකසා ගත හැක. ට්‍රාන්ස්ෆෝමරය සදහා ඇම්පියර් 3 ක 24v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න. 


No comments:

Post a Comment