යම් බෙහෙතක් හෝ වෛද්‍ය උපකරණයක් හෝ භාවිතා කිරීම හානිකර දැයි සොයාබැලීමට මම අද ඔබට හදුන්වා දෙන Drugwatch වෙබ් සේවය යොදා ගත හැක. එහි දෙන Search Box එක තුල යම්කිසි බෙහෙතක් හෝ වෛද්‍ය උපකරණයක් Search කල විට, එම බෙහෙතේ හෝ වෛද්‍ය උපකරණයේ හානිකර තත්වයක් වෙතොත් සොයා පෙන්වයි. පහත ලින්ක් එකෙන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැක.
