ඉතින් වෙසක් උත්සවයට තිබෙන්නේ තවත් මාසයකටත් අඩු කාලයක්. ශ්‍රී ලාංකිකයන් වන අප වෙසක් උත්සවයට විවිධ විදුලි ආලෝක සැරසිලි කිරීමට බොහොම කැමැත්තක් දක්වනවා. මම අද පහතින් ඉදිරිපත් කරලා තිබෙන්නේ කුඩා බුදුරැස් මාලාවක් වුවද සාදා ගත හැකි ඉතාමත් සරල Led පරිපථයක්. 2N 3904 ට්‍රාන්සිස්ටර් දෙක හැරුන විට මෙහි ඇත්තේ ඉතාමත් අඩු උපාංග ප්‍රමාණයකි. පරිපථය සදහා වෝල්ට් 3.7 සිට වෝල්ට් 6 දක්වා ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැක.


