Wednesday, March 10, 2021

40 w Audio Power Amplifier...


පහතින් දක්වා  තවත් 40w Out Put බලයකින් යුතු Power Amplifier පරිපථයකි. පාද 9 කින් යුතු TDA 1514 IC උපාංගය සදහා ඉතා හොද Heat Sink එකක් දීම අත්‍යවශ්‍ය වන අතර පරිපථය සදහා සැපයිය හැකි උපරිම වෝල්ටීයතාවය 27.5v කි. ස්පීකරය සදහා ඕම්ස් 8 වොට් 50 ප්‍රමාණයේ ස්පීකරයක් යොදා ගන්න.