Thursday, October 15, 2015

Hot Water Shower නිෂ්පාදනය.

අද සිට තවත් අලුත් නිෂ්පාදනයක් මම ඔබට හදුන්ව දෙනු ලබනවා.. ඒ තමයි තම නිවසේ නාන කාමරයට විදුලිබලයෙන් ක්‍රියාකරන   Hot Water Shower  එකක් නිවසේදීම සාදාගන්නා හැටි...සාමාන්‍යයෙන් වෙලදපොලේ Hot Water Shower  එකක් රු.15000/= පමණ වනවා. නමුත් මම හදුන්වාදෙන මෙම Hot Water Shower එක සාදා ගැනීම සදහා ඔබට වැය වන්නේ උපරිම වශයෙන් රු.3000/= පමණ මුදලක්..මෙහි කල් පැවැත්ම ගැනත් කිසිදු ගැටළුවක් නැහැ. මන්ද මම මෙම Hot Water Shower  එක සාදා පාවිච්චියට අරගෙන දැනට අවරුදු 2 ට ආසන්න කාලයක් ගතවුණා.තවමත් ඉතාමත් හොදින් වැඩ කරනවා.ඉතින් මෙම පාඩම් මාලාව Video පාඩම් 13 කින් සමන්විත වනවා....
 


  
 උපකරණ සහ අමුද්‍රව්‍ය ලබාගත හැකි ස්ථාන.

වොට් 1500 හීටරය ඕනෑම විදුලි උපකරණ වෙළද සලකින් ලබාගත හැක.

 ෆයිබර් ගම්, ෆයිබර් පවුඩර් සහ ඇසිඩ් ලබාගත හැකි ස්ථාන.

අගනුවර බංගසාල විදියේ රසායනික ද්‍රව්‍ය අලෙවිසල් වලින් ලබාගත හැක.
දිවයිනේ ප්‍රධාන නගරවල ඇති ෆයිබර් ග්ලාස් අමුද්‍රව්‍ය වෙළදසැල් වලින්...

පහත සදහන් ආයතනයෙන්ද මිලට ගත හැක.

K.K.K Distributors (pvt) Ltd,
No. 362, Galle Road,
Gorakana,
Keselwatta,
Panadura.

Tel. 0114 216155, 0777 285694, 0777 722958