පහත දැක්වෙන්නේ, අදුර වැටීමත් සමග ස්වයන්ක්‍රීයව දැල්වෙන Security Lamp පරිපථයකි. මෙහි BT 136 ට්‍රයැක් එක සදහා හොද Heat Sink එකක් යෙදිය යුතු අතර, ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඇම්පියර් 500 ක පමණ 9v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල යුතුවේ. පරිපථයේ L1 ලෙස පෙන්වා ඇත්තේ, 230v ,60W බල්බයකි.