Saturday, July 6, 2019

Advance Door Bell Circuit...


පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, ඉතාමත් උසස් තත්වයේ Door Bell පරිපථයකි. NE 555 සහ LM 386 IC උපාංග වලින් සමන්විත මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ.