Saturday, December 18, 2021

24w Stereo Amplifier...

 

පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, එක චැනල් එකකින් 12w බැගින් චැනල් දෙකෙන් 24w Out Put එකක් ලබා ගත හැකි Stereo Power Amplifier පරිපථයකි. TDA 2616 IC උපාංගය භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙම පරිපථය අවම උපාංග ගණනකින් සමන්විත වීම විශේෂත්වයක් වනවා. ස්පිකර් දෙක සදහා 15w ස්පිකර් දෙකක් භාවිතා කල හැකි අතර, TDA 2616 IC උපාංගය සදහා Heat Sink එකක් දීම අනිවාර්ය වේ. පරිපථය සදහා ඇම්පියර් 2 ක 12v  වෝල්ටීයතාවයක් ලබා දිය යුතු වේ.