Sunday, May 2, 2021

වොට් 300 ක අධි බල ඇම්ප්ලිෆයරයක්...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, ට්‍රාන්සිස්ටර් 12 කින් යුතු වොට් 300 ක අධි බල ඇම්ප්ලිෆයරයකි. මෙම ඇම්ප්ලිෆයරයේ ක්‍රියාකාරිත්වය සදහා, සැපයිය හැකි අවම වෝල්ටීයතාවය 25v වන අතර, සැපයිය හැකි උපරිම වෝල්ටීයතාවය 42v වේ. මෙය ට්‍රාන්සිස්ටර් ඇම්ප්ලිෆයරයක් නිසා, ඉතා උසස් තත්වයේ ඇම්ප්ලිෆයරයක් ලෙස සැලකේ.