පහතින් පෙන්වා ඇත්තේ ඔබගේ ජංගම දුරකථනය සදහා භාවිතා කල හැකි USB බැටරි චාජරයක පරිපතයකි. BD 139 ට්‍රාන්සිස්ටරය පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථයේ, D2 ලෙස පෙන්වා ඇත්තේ 4.7v සෙනර් ඩයෝඩයකි. ඉවතලන ලද Pen Drive එකකින් USB Jack එක සොයා ගත හැකි අතර, ඉවතලන ලද Phone චාජරයකින් Phone එකට සවිවන Jack එක සොයාගත හැක.
Parts List
Q1 = BD139
D1 = 1N4001
D2 = 4.7V – 1/2W
R1 = 560R – 1/2W
C1 = 16V – 100uF
Parts List
Q1 = BD139
D1 = 1N4001
D2 = 4.7V – 1/2W
R1 = 560R – 1/2W
C1 = 16V – 100uF
