Sunday, August 11, 2019

TV බුස්ටරය Video ට්‍රාන්ස්මිටරයක් බවට හැරවීම...


අවශ්‍ය උපාංග 

* TV බුස්ටර් එකක්

* ටෙලස්කොපික් ඒරියල් එකක්


* RF Out සොකට් එකක් සහිත VCD
   ප්ලේයරයක්  හෝ DVD ප්ලේයරයක්.

    


TV බැලීම සදහා බුස්ටරයක් සවිකරන සාමාන්‍ය ආකාරය.










TV බුස්ටරය Video ට්‍රාන්ස්මිටරයක් බවට හරවන ආකාරය.
ඉහත රුපයේ ආකාරයට TV ඇන්ටනාව ගලවා එම වයරයේ මද කම්බියට ටෙලස්කොපික් ඒරියල් එක සවි කරන්න.එම ටෙලස්කොපික් ඒරියල් එක නිවසේ සිවිලිම මට්ටමේ තබන්න. ඉන්පසු TV එකට සවිවන වයරය ගලවා  එම ස්ථානය VCD හෝ DVD ප්ලේයරයක RF OUT ස්ථානයට සවි කරන්න. දැන් ඔබගේ  VCD හෝ DVD ප්ලේයරයට VCD හෝ DVD දමා Play කරන්න. දැන් ඔබගේ TV එක මිලට ගන්න අවස්ථාවේ ඔබට ලැබුණු ඒරියල් එක TV එකට සවිකර TV එක ටියුන් කරන්න. එක්තරා අවස්ථාවකදී ඔබ play කල DVD එකේ හෝ VCD  එකේ දර්ශන ඔබගේ TV එකෙන් දර්ශනය වනු ඇත.