Monday, January 18, 2021

සෝලා මොබයිල් ෆෝන් චාජරයක් සාදමු...

 

අද අපි බලමු සෝලා මොබයිල් ෆෝන් චාජරයක් සාදන හැටි.. මේ සදහා ඔබට ප්‍රධාන වශයෙන් 12v 4w ප්‍රමාණයේ සෝලා පැනලයක් සහ LM 7805 Regulator IC උපාංගයක් අවශ්‍ය වනවා. දැන් දැන් බොහෝ ජනාකීර්ණ ප්‍රදේශ වල පිහිටි  Communication වල සිය පරිබෝගිකයින්ට Phone Charge කිරීමේ පහසුකම් සලසා තිබෙන අතර එවැනි ආයතනයන්ට මෙවැනි සෝලා මොබයිල් ෆෝන් චාජරයක් සදා ගැනීම මගින් කිසිදු වියදමකින් තොරව එම සේවාව සැපයිය හැකි වනවා.