Saturday, June 19, 2021

Led Audio Level Meter...

 

පහතින් දැක්වෙන්නේ, Audio උපකරණයකින් පිටවන ශබ්දය අනුව දැල්වෙන Led Audio Level Meter පරිපථයකි. පරිපතයට සැපයිය යුතු වන වෝල්ටීයතාවය වෝල්ට් 9 වේ. පරිපථයේ පෙන්වා ඇති IN ස්ථානය, Audio උපකරණයේ ස්පිකරයට සවි කරන්න.