Sunday, October 11, 2015

ටෝච් LED බල්බ් වලින් LED විදුලි පහන් සාදමු....

මම ඔබට මිට කලින් කියල දුන්නා, 1w Led බල්බ්  වලින් ඇලුමිනියම් හවුසින් එක සහිත Led විදුලි පහන් එකලස් කරන ආකාරයත්, ඒ වාගේම SMD Led බල්බ් වලින් ප්ලාස්ටික් හව්සින් එක සහිත Led විදුලි පහන් නිෂ්පාදනය කරන ආකාරයත්. ඉතින් අද මම ඔබට කියල දෙන්නේ, ටෝච් Led බල්බ් වලින් ප්ලාස්ට්ක් හව්සින් එක සහිත Led බල්බ් නිෂ්පාදනය කරන ආකාරයයි.. 


 උපාංග මිලදී ගත හැකි ස්ථාන...

Digital Electronics,
2nd Floor, 59  8/2.
Wickrama Plaza Building
1st Cross Street,
Colombo 11.

Tel. 011 2321710