Wednesday, May 12, 2021

විසිතුරු Led පරිපථයක්...

 

පහතින් දැක්වෙන්නේ Led 10 කින් සමන්විත විසිතුරු Led පරිපථයකි. ඔබට ඉතාමත් හුරුපුරුදු CD 4017 සහ NE 555 IC උපාංග භාවිතා කරමින් මෙම පරිපථය නිර්මාණය කර ඇති අතර, පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 කි. ඔබගේ නිර්මාණශීලි හැකියාව අනුව මෙම පරිපථය නොයෙක් අලංකරණ කටයුතු සදහා භාවිතා කල හැක. පරිපථයේ ඇති 10K  Preset එක මගින් බල්බ දැල්වීමේ වේගය සකසා ගත හැක.