Sunday, November 29, 2020

10w Audio Amplifier Circuit With Power Supply...


තවත්  10w Audio Amplifier පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පරිපථයේ විශේෂත්වයක් වන්නේ, විදුලි සැපයුම් පරිපථයද මෙම පරිපථය සමග දක්වා තිබීමයි. TDA 2030 IC උපාංගය භාවිතයෙන් මෙම පරිපථය නිර්මාණය කර තිබෙන අතර පරිපථයේ VR 100k ලෙස දක්වා ඇත්තේ, Volume Control  එකයි. ස්පීකරය සදහා 15w පමණ ඕම්ස් 4 හෝ 8 ස්පීකරයක් භාවිතා කල හැක.