දුරකතනයේ Battery එකත් වේගයෙන් බහින එක විශාල ගැටළුවක් බව ඔබ Smart Phone එකක් භාවිතා කරන කෙනෙක් නම් හොදටම දන්නවා.Battery එක Charge කිරීම සදහා Power Bank භාවිතා කිරීමට මේ නිසා හුගක් අය
පුරුදු වෙලා තියනවා. Power Bank එකක් කියන්නේ මොකද්ද? ඔබගේ Smart Phone
එකට ගැලපෙන Power Bank එකක් මිලදී ගන්නේ කොහමද කියලා දැනගන්න පහත Video එක
බලන්න.