Tuesday, August 31, 2021

Alarm Circuit...

 

NE 555 IC උපාංගයක්  සහ BD 140 ට්‍රාන්සිස්ටරයක් පාදක කරගෙන නිර්මාණය කර ඇති එලාම් පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 ක් වන අතර, ස්පීකරය සදහා ඕම්ස් 8 , 0.25W ප්‍රමාණයේ ස්පීකරයක් භාවිතා කල හැක. 


No comments:

Post a Comment