බූස්ටර් ඇන්ටෙනා නිෂ්පාදනය සදහා අවශ්‍ය ප්‍රින්ටඩ් බෝඩ් දැන් ඔබට වෙළද පොලෙන් මිලදී ගන්න පුළුවන්..ඔබ බූස්ටර් ඇන්ටෙනා නිෂ්පාදනය,ස්වයං රැකියාවක් ලෙස කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ප්‍රින්ටඩ් බෝඩ් එකේ සිට සියලුම උපාංග, පිටකොටුවේ පළමු හරස් විදියේ, ක්‍රිස්ටල් ප්ලාසා හි ඇති කුමාරසිංහ රේඩියෝ ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. Modify කරනලද ඇන්ටෙනා පෙට්ටි සහ යූ බෝල්ට් ද මිලදී ගත හැක. පහතින් දැක්වෙන්නේ එම බූස්ටර් ඇන්ටෙනා ප්‍රින්ටඩ් බෝඩ් එකකි.
No.87/3 & 6,
Crystal Plaza,
First Cross Street,
Colombo 11.
Tel. 011 2478337
අපගේ වෙබ් අඩවිය භාවිතා කරන කිහිප දෙනෙක්ම මට දුරකතනයෙන්දුරකතනයෙන් කතා කරලා පවසා සිටියා, මෙම බූස්ටර් ඇන්ටෙනා ප්‍රින්ටඩ් බෝඩ් එකේ, මැචින් ට්‍රාන්ස්ෆෝමරය සවිවන ආකාරය තේරුම් ගැනීමට අපහසු බව. ඉතින් සියලුම දෙනා වෙනුවෙන්, බූස්ටර් ඇන්ටෙනා ප්‍රින්ටඩ් බෝඩ් එකේ, මැචින් ට්‍රාන්ස්ෆෝමරය සවිවන ආකාරය පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි පහතින් ඉදිරිපත්කර තිබෙනවා...


