Monday, September 6, 2021

Automatic Street Lamp Circuit...

 

සුදු පැහැති Led බල්බ 150 සමන්විත  Automatic Street Lamp Circuit පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙහි ඇති LDR උපාංගයට අදුර වැටීමත් සමග Led බල්බ දැල්වෙන අතර LDR උපාංගයට ආලෝකය ලැබීමත් සමග Led බල්බ නිවී යනු ඇත. මෙම පරිපථයේ විශේෂත්වයක් වන්නේ රිලේ උපාංගයක් භාවිතා නොකිරීමයි. MPSA 44 සහ MJE 13005 ට්‍රාන්සිස්ටර් දෙක පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථය කෙලින්ම 230v විදුලියෙන් ක්‍රියාත්මක කල හැක.