Tuesday, May 11, 2021

Two Tone Electronic Siren...


TTL 7400 සහ LM 386 IC උපාංග භාවිතයෙන් නිර්මාණය කරන ලද නාද දෙකකින් සමන්විත සයිරන් පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. පරිපථයේ දක්වා ඇති R5 Volume Control එක මහින් සයිරන් එකේ ශබ්දය පාලනය කල හැක. TTL 7400 IC උපාංගය සයිරන් පරිපථය ලෙස ක්‍රියාකරන අතර,  LM 386 IC උපාංගය ඇම්ප්ලිෆරය ලෙස ක්‍රියා කරයි. පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වන අතර, ස්පීකරය සදහා ඕම්ස් 8 ප්‍රමාණයේ ස්පීකරයක් භාවිතා කරන්න.


Parts List

R1-R2-R3: 2.2KΩ
R4: 1KΩ 
R5: 10K (potentiometer)
R6: 470Ω
C1 - C2: 10 uF
C3 - C4: 470 nF
C5: 10 uF
C6: 220 uF 
IC1: Integrated Circuit TTL 7400
IC2: LM386
Z1: Zener 5 volts 1/2 watt
Speaker 8 Ω