ට්‍රාන්ස්ෆෝමරය රහිත තවත් 12v විදුලි සැපයුම් පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. පරිපථයේ පෙන්වා ඇති Bridge Rectifier එක වෙනුවට IN 4007 රෙච්ටිෆිඑර් 4 ක් වුවද භාවිතා කල හැක. පරිපථය පුරාම 230v විදුලිය ඇති බැවින් අත්හදා බැලීමේදී ඉතාමත් සුපරික්ෂාකාරී වන්න.