පහත දැක්වෙන්නේ ඔබගේ ඉලෙක්ට්‍රික් බවුත් එක සදහා භාවිතා කල හැකි උෂ්ණත්ව පාලක පරිපථයකි. BT 136 Triac උපාංගය මගින් නිර්මාණය කර ඇති මෙම පරිපථයේ ඇති VR 2 මගින් බවුත් එකේ උෂ්ණත්වය පාලනය කල හැක.
Parts List
Resistors (all ¼-watt, ± 5% Carbon)
R1 = 2.2 KΩ
VR2 = 100 KΩ
Capacitor
C1 = 0.1 µF/400V
DIAC1 = DB3
TRIAC1 = BT136

