Led විදුලි බල්බ සදහා අද වෙළද පොලේ ඉතා අදික ඉල්ලුමක් පවතී. මෙයට හේතුව නම් CFL බල්බ වලටත් වඩා Led විදුලි බල්බ වල විදුලි පරිබෝජනය ඉතා අඩු මට්ටමක පැවතීමයි.ඉතින් ඔබේ නිවසට අවශ්‍ය Led විදුලි බල්බ ප්‍රමාණය ඔබටම එකලස් කර ගැනීමට හැකිනම් එය ආර්ථික වශයෙන් ලාභදායී මෙන්ම ඔබට යම් ආත්ම තෘප්තියක් ලැබිය හැකි කාරණයක්ද වනු ඇත.
තවද රැකියාවක් නොමැති කෙනෙකුට ස්වයං රැකියාවක් ලෙස Led විදුලි බල්බ එකලස් කිරීමේ කර්මාන්තය පටන් ගත හැකි වනවා සේම රැකියාවක් කරන කෙනෙකුට වුවද අමතර අදායම් මාර්ගයක් ලෙස මේ සදහා ප්‍රවිෂ්ඨ විය හැක.
තවද රැකියාවක් නොමැති කෙනෙකුට ස්වයං රැකියාවක් ලෙස Led විදුලි බල්බ එකලස් කිරීමේ කර්මාන්තය පටන් ගත හැකි වනවා සේම රැකියාවක් කරන කෙනෙකුට වුවද අමතර අදායම් මාර්ගයක් ලෙස මේ සදහා ප්‍රවිෂ්ඨ විය හැක.
Led විදුලි බල්බ එකලස් කිරීම සදහා අවශ්‍ය උපාංග,එනම් බල්බ ආවරණයේ සිට සියලුම කොටස් දැන් අපට වෙළද පොලෙන් මිලදී ගත හැක.ඒ වගේම මෙම Led විදුලි බල්බ උපාංග , ප්ලාස්ටික් ආවරණය සහිත බල්බ සහ ඇලුමිනියම් ආවරණය සහිත බල්බ ආදී වශයෙන් මිලට ගත හැක. ඒ වගේම මෙම Led විදුලි බල්බ විවිධ වොට් ප්‍රමාණයන්ගෙන්, එනම් 3W ,5w ,7w ,9w ,12w ආදී වශයෙන් පවතී.
ඉතින්, ප්ලාස්ටික් ආවරණය සහිත Led විදුලි බල්බ එකලස් කරන ආකාරය සහ ඇලුමිනියම් ආවරණය සහිත Led විදුලි බල්බ එකලස් කරන ආකාරය යන ක්‍රම දෙකම පහතින් මම ඔබට ඉදිරිපත් කරමි.
ඉතින්, ප්ලාස්ටික් ආවරණය සහිත Led විදුලි බල්බ එකලස් කරන ආකාරය සහ ඇලුමිනියම් ආවරණය සහිත Led විදුලි බල්බ එකලස් කරන ආකාරය යන ක්‍රම දෙකම පහතින් මම ඔබට ඉදිරිපත් කරමි.
ඇලුමිනියම් ආවරණය සහිත Led විදුලි බල්බ එකලස් කරන ආකාරය
උපාංග මිලදී ගත හැකි ස්ථාන...
සාමාන්‍යයෙන් අඩුම මිලට උපාංග මිලදී ගත හැකිවන්නේ පිටකොටුවේ පළමු හරස් වීදියේ ඇති ඉලෙක්ට්‍රොනික් උපාංග වෙළද සල් වලින් වන අතර ලංකාවේ ප්‍රධාන නගර වල ඇති ඉලෙක්ට්‍රොනික් උපාංග වෙළද සල් වලින්ද මෙම උපාංග මිලට ගත හැක. ඔබගේ පහසුව සදහා පිටකොටුවේ පළමු හරස් වීදියේ ඇති ඉලෙක්ට්‍රොනික් උපාංග වෙළද සැල් කිහිපයක ලිපිනයන් සහ දුරකථන අංක මා පහතින් ඉදිරිපත් කරමි.
Digital Electronics,
First Floor ,
Wickrama Plaza Building ,
1st Cross Street ,
Colombo 11.
Tel , 011 2321710
Unitech Trading (pvt ) Ltd,
No. 15 ,
1st Cross Street ,
Colombo 11.
Tel , 011 2334100
Micro Electronics ,
No, 56,
1st Cross Street ,
Colombo 11.
Tel , 011 2433549
Digital Electronics,
First Floor ,
Wickrama Plaza Building ,
1st Cross Street ,
Colombo 11.
Tel , 011 2321710
Unitech Trading (pvt ) Ltd,
No. 15 ,
1st Cross Street ,
Colombo 11.
Tel , 011 2334100
Micro Electronics ,
No, 56,
1st Cross Street ,
Colombo 11.
Tel , 011 2433549

විනොදාන්සයක් විදියටත් රැකියාවක් ලෙසත් ඉතා වටිනා වැඩක්.
ReplyDeleteමෙම උත්සහයට ස්තූතියි...
අතිරේක විස්තර අහගන්න Phone Number එකක් නැද්ද ?
ජයවේවා.....
Makza wadak
ReplyDeleteThanks
Plastic Housing eke saha Aluminium Housing Eke wenaskam monawada kiyala kiyanna puluwanda? Quality eke wenasakda thiyenne?
ReplyDeleteplastik housin eka mila adui.Aluminiyum housin eka mila wadyi.Quality eka wenasak nam na....
Deletecappasiti deke pramanaya kiyada
ReplyDeletecappasiti deke pramanaya kiyada
ReplyDeleteupanga ganna puluwan kiyala dala thiyena kada walata gihin me set eka elluwoth eyala denawada naththam apita hoyala gannada thiyenne ?
ReplyDeletepuluawnnam me led balba hanna one upanga tike welada name mona waragayada agayan monawada kiyala post karanna
I think this will be more helpful for school leavers, because they will be able to earn pocket money very easily.
ReplyDeleteThank you very much for this support.
Best of luck!