පහතින් දැක්වෙන්නේ, ඇම්පියර් 1 ක ධාරාවකින් යුතුව වෝල්ට් 15 දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාගත හැකි Power Supply පරිපථයකි. පරිපථයේ පෙන්වා ඇති R2 Preset එක මගින් ඔබට අවශ්‍ය වෝල්ටීයතාවය සකසා ගත හැක. තවද මෙම පරිපථය සදහා භාවිතා කර ඇති 2N 3055 ට්‍රාන්සිස්ටරය සදහා Heat Sink එකක් යෙදීමද අනිවාර්යෙන් කල යුතුවේ.
Parts List.
- R1= 56ohm 2W
- R2= 330ohm Lin. pot
- C1= 2200uF 35V
- C2= 100uF 35V
- C3= 10uF 25V
- C4= 220uF 25V
- C5= 100nF 100V
- GR1= 4 X 1N4007
- Q1= 2N3055
- T1=220V@18V 1.5A
- D1= 18V 1.5W zener

