12v කාර් බැටරියකින් හෝ 12v rechargeble බැටරියකින් 230v නිපදවිය හැකි ඉන්වර්ටර් පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙම පරිපථයේ ප්‍රධානතම උපාංග ලෙස NE 555 IC එක සහ BD 139 සහ BD 140 ට්‍රාන්සිස්ටර් දෙක හැදින්විය හැක. ට්‍රාන්සිස්ටර් දෙක සදහා වෙන වෙනම Heat Sink යෙදිය යුතු අතර පරිපථයේ T1 ලෙස පෙන්වා ඇති ට්‍රාන්ස්ෆෝමරය සදහා 12v ඇම්පියර් 1 ක ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න.

