පහතින් දැක්වෙන්නේ, MAX 2606 IC උපාංගය යොදාගනිමින් නිර්මාණය කර ඇති තවත් FM Stereo ට්‍රාන්ස්මීටර් පරිපථයකි.පරිපථයේ R2 ලෙස දක්වා ඇත්තේ 10k වොලියුම් කොන්ට්‍රෝලයක් වන අතර පරිපථයේ R1 ලෙස දක්වා ඇත්තේ 100k Preset එකකි. මෙම Preset එක මගින් 88 MHz ත් 108 MHz අතර තරංග විසුරුවාහැරිය හැකි Frequency එක තෝරාගත හැක. ඇන්ටනාව සදහා 80cm පමණ දිග වයරයක් භාවිතා කරන්න. පරිපථය සදහා 3v - 5v අතර වෝල්ටීයතාවයක් ලබාදිය හැක.

