සමාන්‍ය භාවිතයේදී අප Fet නමින් හදුන්වන එනම් Field Effect ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරිත්වය පෙන්වන ග්‍රැෆික් පින්තුරයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. ඉලෙක්ට්‍රොනික අත්හදා බැලීම් කරන ඔබට නිර්මාණ කරණයේදී, Field Effect ට්‍රාන්සිස්ටරයක් ක්‍රියා කරන ආකාරය පිලිබදව දන සිටීම ඉතා වැදගත් වේවි.