Wednesday, June 2, 2021

Vehicle Reversing Horn...

 

පහතින් ඉදිරිපත් කර තිබෙන්නේ, වාහන සදහා යොදාගත හැකි  Reversing Horn පරිපථයකි. ඉතා බහුල වශයෙන් පරිපථ වලදී භාවිතා කරන NE 555 Multi Vibrator IC උපාංගය මේ සදහා භාවිතා කර තිබෙනවා. වාහනයේ බැටරියෙන්ම පරිපථයට 12v ලබාදිය හැකි අතර,පරිපථයේ S1 ලෙස පෙන්වා ඇත්තේ, වාහනයේ Reverse Gear ස්විචයයි. වොට් 0.5 ක ඕම්ස් 8 ක ස්පිකරයක් මෙම පරිපථය සදහා භාවිතා කල හැක.