ඔබ ෆැක්ස් පණිවිඩයක් යවන විට අනිවාර්යයෙන්
මුදල් ගෙවීමට සිදුවෙනවා..ගෙදර ෆැක්ස් යන්ත්‍රයක් නැතිනම් communication
එකකට ගිහින් තමයි යවන්න වෙන්නේ..මම අද ඔබ ඒ කරදරයෙනුත් නිදහස් කරනවා.මෙන්න
ගෙදර ඉඳලම නොමිලේ ෆැක්ස් යවන්න ක්‍රමයක්.ඔය ගොල්ලන්ට තියෙන්නේ මෙතනින් ගිහින් myfax.com
හි ලියාපදිංචි වෙලා හිතේ හැටියට ලෝකයේ ඕනෑම තැනකට අන්තර්ජාලය හරහා ෆැක්ස්
යවන එකයි.ඔබට මාසයකට ෆැක්ස් පණිවිඩ සියයක් යවන්නටත් දෙසීයක් ලබාගන්නටත්
පුළුවන්.
තීන්ත,ෆැක්ස්
යන්ත්‍ර අවශ්‍ය නැති නිසා වැඩේ වාසියි.ඔබට
ලැබෙන්නේ පරික්ෂාකිරීමේ සංස්කරණයක්.වැඩේ අල්ලලා යනවා නම් මුදල් ගෙවා
සම්පුර්ණ සංස්කරණයම මිලදී ගන්න පුළුවන්..නැතිනම් මාසෙකට පස්සේ ඔබේ පරිගණකයේ
IP ලිපිනය වෙනස් කර අලුත් ගිණුමක් සාදාගන්න.යලිත් නව ගිණුමක් සාදා ගැනීමට
පෙර ඔබේ වෙබ් බ්‍රවුසරයේ කුකීස් තිතටම මකා දමන්න.නැතිනම් බ්‍රවුසරය මාරු
කරන්නත් අමතක කරන්න එපා.

