Saturday, January 2, 2021

Automatic Emergency LED Light...

 

මීට පෙර අවස්ථා කීපයකදීම Emergency Lamp පරිපත කීපයක් මම ඔබට ඉදිරිපත් කළා. අද තවත් Emergency Led Light පරිපථයක් ම අ ඔබට ඉදිරිපත් කරනවා. මෙම පරිපථයේ ට්‍රාන්ස්ෆෝමරය සදහා 12v මිලිඇම්පියර් 300 පමණ ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල හැකි අතර, බැටරි හතර සදහා, 1.2v Ni - Cd (නීකල් කැඩ්මියම්) රිචාර්ජබල් බැටරි භාවිතා කල හැක. BC 557 ට්‍රාන්සිස්ටරයේ පින් හදුනාගන්න ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත.