Saturday, November 6, 2021

12v Transformer less Power Supply...

  

පහතින් දැක්වෙන්නේ ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් විය හැකි ට්‍රාන්ස්ෆෝමරය රහිත 12v Power Supply පරිපථයකි. මෙම පරිපථයේ යොදාගෙන ඇත්තේ Bridge Rectifier එකක් වන අතර, සියලුම උපාංග පරිපථයේ දක්වා ඇති අගයන්ගෙන් යෙදීමට සැමවිටම උත්සාහ කරන්න. පරිපථය පුරාම 230v විදුලිය ඇති බැවින් පරිපථය භාවිතයේදී ඉතාමත් සැලකිලිමත් වන්න.