Friday, February 26, 2021

LED AC Power Indicator...


පහතින් දක්වා තිබෙන්නේ LED AC Power Indicator පරිපථයකි. මෙහි Load ලෙස සදහන් ස්ථානයට ඕනෑම විදුලි උපකරණයක් සවිකල හැක. මෙහි ඇති Led බල්බය Power Indicator එකක් ලෙස ක්‍රියා කරයි. IN 4006 Rectifier හතරක් ඇති අතර, 22 ඕම්ස් රෙසිස්ටරය සදහා 22 ඕම්ස් වොට් 1/2 රෙසිස්ටරයක් යෙදීම  අනිවාර්යවේ.  

Power Guard Circuit...