BA 5417 IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කරන ලද Stereo Power Amplifier පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙහි Out Put එක 5w වන අතර, ඇම්පියර් 1 ක පමණ 12v වෝල්ටීයතාවයක් මෙම පරිපථයට සැපයිය යුතුවේ. ස්පිකර් දෙක සදහා වොට් 5 ට වැඩි ඕම්ස් 8 ස්පිකර් දෙකක් භාවිතා කල හැක. තවද BA 5417 IC එක සදහා ඉතාමත් හොද Heat Sink එකක් යෙදීම අනිවාර්ය වේ. BA 5417 IC උපාංගයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත්කර ඇත.



