Saturday, August 21, 2021

Led ටියුබ් ලයිට් එකක් සාදමු...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ Led ටියුබ් ලයිට් එකක් ඉතා පහසුවෙන් ගෙදරදීම ඔබටම සාදා ගත හැකි ආකාරයයි. මම පහතින් දක්වා තිබෙන්නේ එහි පරිපතයයි. මේ Led ටියුබ් ලයිට් එක සෑදීම සදහා ඔබට අවශ්‍ය වන්නේ,

ටෝර්ච් සදහා භාවිතා කරන සුදු පැහැති Led බල්බ 30
.22uf   400v  Capacitor 01
1K    1/2 Watt ටෙසිස්ටර් 01




















මෙම Led ටියුබ් ලයිට් එක සදහා හවුසින් එකක් පහත රූපයේ පරිදි, වයරින් කෙසින් එකක් භාවිතා කරමින් ඉතා පහසුවෙන් සාදා ගත හැකියි.
පරිපථය පුරාවටම 230v විදුලිය තිබෙන හෙයින් ඉතාමත් පරික්ෂාකාරී වන්න. මේ සදහා අවශ්‍ය සියලු උපාංග , ප්‍රධාන නගර වල ඇති ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංග වෙළද සල් වලින් ලබාගත හැක.