Friday, November 3, 2017

ශීතකරණය සදහා පවර් සේවර් උපාංගයක් - 01

ශීතකරණයක ක්‍රියාකාරිත්වය.

ශීතකරණයක් හෝ අධි ශීතකරණයක් කිසිම් අවස්ථාවක නොකඩවා ක්‍රියාත්මක වන්නේ නැහැ. එනම් එම ශීතකරණයේ හෝ අධි ශීතකරණයේ උෂ්ණත්ව පාලකය මගින් සකසා ඇති ප්‍රමාණයට ඇතුලත උෂ්ණත්වය පැමිණි පසු, උෂ්ණත්ව සංවේදකයක් හරහා ශීතකරණයේ හෝ අධි ශීතකරණයේ කොම්ප්‍රෙෂර් එකට විදුලිය සපයා ඇති නිසා  කොම්ප්‍රෙෂර් එක ස්වයන්ක්‍රියව ක්‍රියා විරහිත වනවා. නැවතත් ශීතකරණයේ හෝ අධි ශීතකරණයේ ඇතුලත උෂ්ණත්වය වැඩි වන විට, ස්වයන්ක්‍රියව කොම්ප්‍රෙෂර් එක ක්‍රියාත්මක වනවා. ශීතකරණයට හෝ අධි ශීතකරණයට විදුලිය සපයා ඇති තෙක් දිගින් දිගටම සිදුවන්නේ මෙම ක්‍රියාවලියයි.


තවත් කොටසක් හෙට දිනයේදී......