Thursday, June 24, 2021

10w ට්‍රාන්සිස්ටර් ඇම්ප්ලිෆයරය...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, වොට් 10 ක Output එකකින් යුතු ට්‍රාන්සිස්ටර් Amplifier පරිපතයකි. මෙම පරිපථය ට්‍රාන්සිස්ටර් පරිපථයක් නිසා, High Quality Audio Output එකක් ලබාගත හැකි අතර, ට්‍රාන්සිස්ටර් 6 කින් මෙම පරිපථය සමන්විත වනවා. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා ඇම්පියර් 2 ක පමණ 30v වෝල්ටීයතාවයක් ලබාදිය යුතු අතර ස්පීකරය සදහා ඕම්ස් 8 ප්‍රමාණයේ 15w ස්පීකරයක් භාවිතා කල හැක.