Friday, February 12, 2021

2 Transistor Led Flasher...


පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, BC 548 සහ BC 558 ට්‍රාන්සිස්ටර් දෙකක් යොදාගනිමින් නිර්මාණය කර ඇති Led Flasher පරිපථයකි. එක Led බල්බයකින් සමන්විත මෙම පරිපථය ඔබගේ නිර්මාණශීලි හැකියාව අනුව, පරිපථයේ Led බල්බය ඇති ස්ථානයට රිලේ උපාංගයක් සවිකර 230v බල්බයක් වුවද සවි කල හැක. එමගින් මෙම පරිපථය Warning Lamp එකක් ලෙස භාවිතා කල හැක.පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 කි.