Led බල්බ 24 කින් යුතු Emergency Lamp පරිපථයක් පති ඉදිරිපත්කර ඇති අතර, ඉතාමත් අඩු උපාංග ගණනකින් යුතු සරල පරිපථයක් වීම මෙහි විශේෂත්වයක් වනවා. ට්‍රාන්ස්ෆෝමරය සදහා 9v ,500ma ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල හැකි අතර, Led බල්බ 24 සදහා ඉතාමත් වැඩි දීප්තියෙන් යුතු Led බල්බ භාවිතා කරන්න. බැටරිය සදහා 6v Rechargeable බැටරියක් භාවිතා කල යුතුවේ.
Parts List
R1 = 10K,
R2 = 470 ohms
C1 = 100uF/25V,
D1, D2 = 1N4007,
D3---D5 = 1N5408,
T1 = BD140
Tr1 = 0-9V, 500mA Transformer
LEDs = 24 white, hi-efficiency, 5mm,
S1 = switch

