Thursday, November 2, 2017

ශීතකරණයට වැය වන විදුලිය 50% අඩු කරන Power Saver එකක් සාදමු...

බව ඔබ නොදන්නවානිවසක භාවිතා කරන විදුලියෙන් 2/3 පමණ වැය වන්නේ ශීතකරණයට  විය හැක. ඉතින් ශීතකරණයට වැයවන විදුලිය 50% අඩුකරන Power Saver Unit එකක් සාදන ආකාරය හෙට සිට කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. මෙම Power Saver Unit එක සාදා ගැනීම සදහා රු.2000 පමණ මුදලක් වැය වන අතර, මා විසින් අවුරුදු තුනක පමණ කාලයක් මගේ ශීතකරණයට සවි කර අත්හදා බලා තිබෙනවා.