අද මම ඔබට ඉදිරිපත් කරන්නේ 230v වලින් ක්‍රියාත්මක කල හැකි, සාමාන්‍ය Led බල්බ 24 ක පරිපථයක්. මෙම පරිපථය සදහා රෙක්ටිෆයර්ස් භාවිතා නොකිරීම විශේෂත්වයක් වනවා..මෙම පරිපථයේ Led බල්බ වලට අමතරව භාවිතා වන්නේ, 0.22uf 1000v Fixed Capacitor එකක් සහ 1k 3 watt රෙසිස්ටර් එකක් පමණයි. ඉතින් ඔබගේ නිර්මාණශීලි හැකියාව අනුව මෙම පරිපථය භාවිතා කළහැකි ආකාරය සහ ස්ථාන ඔබටම තීරණය කරගත හැකි වනවා.පහතින් දැක්වෙන්නේ මෙම පරිපතයයි.
0.22uf 1000v Fixed Capacitor
1K 3watt Resistor


