ඉතා සරල Timer පරිපථයක් අද ඔබට ඉදිරිපත් කරනවා. මෙහි ඇති විශේෂත්වය තමයි වෙනත් Timer පරිපතවල මෙන් Timer IC එකක් නොමැති වීම. ට්‍රාන්සිස්ටර් පහකින් සමන්විත වන මෙම පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 6v විදුලියක් ලබාදිය යුතු වනවා. මෙහි ඇති Condenser Mic එකට ශබ්දයක් යොමුකළ පසු, යම්කිසි සුළු කාලයකින් පරිපථයේ ඇති රිලේ උපාංගය ක්‍රියාත්මක වන අතර රිලේ උපාංගය හරහා ඕනෑම විදුලි උපකරණයක් සම්බන්ධ කර ක්‍රියාත්මක කල හැක.එම පරිපථය සහ උපාංග ලැයිස්තුව පහතින් ඉදිරිපත්කර ඇත.
Parts List.
Resistors
R1 = 2.7 KΩ
R2 = 100 Ω
R3, R10 = 100 KΩ
R4 = 220 KΩ
R5 = 27 KΩ
R6 = 3.3 KΩ
R7 = 1 KΩ
R8, R11 = 10 KΩ
R9 = 270 KΩ
Capacitors
C1 = 10 µF/12V
C2 = 0.04 µF
C3 = 0.1 µF
Semiconductors
T1 = AC128 or AC188
T2 – T5 = BC148
D1 = 1N4001
Miscellaneous
MIC1 = Condencer Mike
RL1 = 6V 100Ω relay
R1 = 2.7 KΩ
R2 = 100 Ω
R3, R10 = 100 KΩ
R4 = 220 KΩ
R5 = 27 KΩ
R6 = 3.3 KΩ
R7 = 1 KΩ
R8, R11 = 10 KΩ
R9 = 270 KΩ
Capacitors
C1 = 10 µF/12V
C2 = 0.04 µF
C3 = 0.1 µF
Semiconductors
T1 = AC128 or AC188
T2 – T5 = BC148
D1 = 1N4001
Miscellaneous
MIC1 = Condencer Mike
RL1 = 6V 100Ω relay
Condenser Mic එකට ශබ්දයක් යොමුකළ පසු, රිලේ උපාංගය ක්‍රියාත්මක වීමට ගතවන කාලය, පරිපථයේ ඇති C1 කන්ඩෙන්සරයේ අගය මත තීරණය වේ. එම කන්ඩෙන්සරය සදහා 10uf සිට 220uf දක්වා වූ ඕනෑම අගයකින් යුත් එම කන්ඩෙන්සර් භාවිතා කල හැක. 220uf යෙදු විට පමා කාලය තත්පර 20 කි.


