පහතින් දැක්වෙන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව හැදෑරීමට පිවිසෙන ආධුනික අයට අත්හදා බැලිය හැකි සරලම Led පරිපථයකි. මෙහි ලෙඩ බල්බ දෙකක් ඇති අතර මාරුවෙන් මාරුවට Led බල්බ දෙක දැල්වේ. පරිපථයේ C1 සහ C2 ලෙස දක්වා ඇත්තේ 10 uf (16v) ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් දෙකකි. පරිපථයේ පෙන්වා ඇති BC 548 ට්‍රාන්සිස්ටර් දෙකෙහි පද හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත්කර ඇත. පරිපතයට සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ.
BC 548 Transistor


