Monday, November 13, 2017

ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 11

මෙම පවර් සේවර් උපාංගය සෑදීම සදහා, Arduino බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන ආකාරය මම කලින් පාඩමෙන් ඔබට ඉදිරිපත් කළා. දැන් අපට තිබෙන්නේ, Arduino බෝඩ් එක සම්බන්ධ කිරීමට අවශ්‍ය වන පරිපථය සාදා ගැනීමයි. ඒ සදහා අපට ඉලෙක්ට්‍රොනික උපාංග කීපයක් අවශ්‍ය වන අතර  ඒවා මොනවද යන්න, පහත Video එකෙන් මම ඔබට ඉදිරිපත්කර තිබෙනවා.



තවත් කොටසක් හෙට දිනයේදී...