පහතින් පෙන්වා තිබෙන්නේ LM 741 IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කර ඇති Mic Audio Mixer පරිපථයකි. මෙම පරිපථයට Mic 3 ක් සවි කල හැකි අතර පරිපථයේ J1, J2, J3 ලෙස පෙන්වා ඇත්තේ Mic In Put Channel තුනයි. R4, R5, R6 ලෙස පරිපථයේ පෙන්වා ඇත්තේ, MIc තුනට අදාල Mic Volume Controller තුන වන අතර, R9 සහ R11 ලෙස පෙන්වා ඇත්තේ, Bass සහ Treble Controller දෙක වේ. මෙහි Audio Out ස්ථානය Power Amplifier එකක In Put ස්ථානයට සවි කරන්න. පරිපථයේ U1 සහ U2 ලෙස දක්වා ඇත්තේ එකම LM 741 IC උපාංගය කොටස් දෙකක් වශයෙනි. පරිපථය සදහා 9v බැටරියකින් විදුලිය සපයන්න.
Parts List.
R1, R2, R3 = 1K
R4, R5, R6 = 10K Volume Control
R7 = 1M
R8, R10 = 10K
R9, R11 = 100K Bass & Treble Control
C1, C2, C5, C6 = 100nF
C3, C4 = 22nF
U1, U2 = LM 741 IC
R4, R5, R6 = 10K Volume Control
R7 = 1M
R8, R10 = 10K
R9, R11 = 100K Bass & Treble Control
C1, C2, C5, C6 = 100nF
C3, C4 = 22nF
U1, U2 = LM 741 IC



