Tuesday, March 30, 2021

32W Stereo Audio Amplifier...


TDA  2050 IC උපාංග දෙකක් භාවිතා කරමින් නිර්මාණය කර ඇති  Stereo Audio Amplifier පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙහි Out Put එක  වොට් 32 වන අතර සැපයිය යුතු වෝල්ටීයතාවය 22v වනවා. ස්පිකර් දෙක සදහා ඕම්ස් 4 වොට් 20 ප්‍රමාණයේ ඒවා දෙකක් භාවිතා කරන්න. පරිපථය ක්‍රියාත්මක වීමේදී  IC උපාංග දෙක රත්වන බැවින් IC උපාංග දෙක සදහා Heat Sink යෙදිය යුතුයි.