ඔබට තවත් ප්‍රයෝජනවත් Variable Power Supply පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම පරිපථයෙන් ලබාගත හැකි උපරිම වෝල්ටීයතාවය 24v වන අතර මෙම පරිපථයෙන් ධාරාව පාලනය කල හැකි වීමද විශේෂත්වයක් වනවා. මෙම පරිපථයේ ට්‍රාන්ස්ෆෝමරය සදහා 24v ඇම්පියර් 1ක ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල හැක. ට්‍රාන්සිස්ටර් තුනකින් සමන්විත මෙම පරිපථයේ 2N 3055 ට්‍රාන්සිස්ටරයට සහ SL 100 ට්‍රාන්සිස්ටරයට Heat Sink යෙදීම අනිවාර්යවේ.
| PARTS LIST | |
| R1 | 1kΩ 0.5W |
| R2 | 820Ω 0.5W |
| R3 | 0.6Ω 1W |
| VR1 | 470Ω LIN |
| VR2 | 10K LIN |
| VR3 | 10Ω 1W |
| C1 | 2200µF 50V |
| C2 | 200µF 50V |
| D1 | 5A Diode Bridge |
| D2 | 2A Diode |
| D3 | 24V 500mw zener |
| T1 | 2N 3055 |
| T2 | SL 100 |
| T3 | BC 148B |
| X1 | SEC 24V, 1AMP |

