අද මම ඔබට අරගෙන ආවේ Solar Mobile Phone Charger පරිපථයක්. මේ සදහා 12v 4w සෝලා පැනල් එකක් අවශ්‍ය වනවා. මෙම Solar Mobile Phone Charger එකේ Out Put එකෙන් 5v ලබාගැනීම සදහා, LM 7805 රෙගියුලේටර් IC උපාංගයක් භාවිතා කර ඇති අතර Out Put ස්ථානයට පහත පෙන්වා ඇති ආකාරයට USB Port එකක් සවි කරන්න. එවිට ඉතා පහසුවෙන් ජංගම දුරකතනයේ Data Cable එක සවි කර දුරකථනය charge කල හැකියි. මෙහිදී සෝලා පැනලයේ සහ USB Port එකට සවි කරන වයර් වල + සහ (-) නිවැරදිව සවිකිරීමට මතක තබා ගන්න.


