ඔබ භාවිතා කරන පරිපථයක විදුලිය සැපයීම ඇනහිටී බව Alarm එකක් ආධාරයෙන් ඔබට දැනුම් දෙන Power Supply Failure Alarm පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. 5v සිට 15v දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයකින් යුතු පරිපත සදහා මෙම Power Supply Failure Alarm පරිපථය සවිකළ හැක. ට්‍රාන්සිස්ටරය සදහා BC 558 හෝ BC 158 ට්‍රාන්සිස්ටරයක් භාවිතා කල හැකි අතර, යම්කිසි පරිපථයක විදුලිය සැපයීම නතර වූ විගස මෙම පරිපථයේ ඇති බසරය නාද වී ඒබව ඔබට දනුදෙනු ඇත.

