Wednesday, June 9, 2021

12v 5A Power Supply...

 

ඔබ එදිනෙදා නිර්මාණය කරන පරිපථ සදහා විදුලිය සැපයීමට භාවිතා කල හැකි 12v  5A Power Supply පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. 2N 6049 ට්‍රාන්සිස්ටරයට, 2N 3792 ට්‍රාන්සිස්ටරයට සහ 7812 රේගුලේටරයට අනිවාර්යෙන්ම Heat Sink යෙදිය යුතු වේ. ට්‍රාන්ස්ෆෝමරය සදහා 15v  ඇම්පියර් 5 ක ට්‍රාන්ස්ෆෝමරයක් යොදා ගන්න.



පරිපථය විශාල කර බැලීම සදහා පරිපථය මත Click කරන්න.